RSS

Sunday, November 28, 2010


ඔයාගේ ඔය හිතුවක් කාර ඇස් හොයන
මගේ හිතුවක්කාර හිත
කොච්චර කියුවත් අහන් නෑ ඔයාමගෙන් ගොඩාක් දුරට ගිහින් කියලා
එක වෙලාවකට මේ හිතුවක්කාර හිත කියනවා
ඔය මේ ලග ඉන්නව වගේ දැනෙනවලු
මම ආදරෙන් ඔයාගේ ඔලුව ඉබිනකොට
ඒ ආපු සුවද ආපහු දැනෙනවලු
මගුල කෝ ඔයා ලග නෑනේ
හැමදාම මාතර බෝදිය ඉස්සරහින් යනකොට
මේ හිත මට මට මතක් කරල දෙනව
යා එක්ක බෝදිය ලගින් බැහැල
බෝදියට පඩුරක් දාල වැදල
දෙන්න එක්ක අත් අල්ලන් රස්තියාදු ගහපු හැටි
අනේ ආපහු ඒකාලේ එනවනන්
ඔයා මගෙන් ගොඩාක් දුරට ගිහින්

Saturday, November 6, 2010

ජීවිතේ මහ පිස්සන් කොටුවක්



ජීවිතේ මහ පිස්සන් කොටුවක්
කතා කරල වැඩක් නෑ හැමදේම එපා වෙලා
හෙට ඉදන් අලුත් ජීවිතයක් පටන් ගන්නව කියල හිතුවත්
මම
එකම තැන පල් වෙනව
කසූ මොකක්ද බන් උබේ ඔය ජීවිතේ
හැමෝටම පේන්න උඩින් හි
නාවෙලා
හිත යටින් මහා ගින්දරක් පත්තුකරන්
හැම දුකක්ම හිතට තුරුල් කරන්
ඉන්න උබේ ඔය හිත දවසක පුපුරාවි
අනාගතේ ගැන ලොකු ලොකු හීන නෑ
ඉපදුනාට ඔහේ වැනෙනවා

Thursday, August 5, 2010

ඇයි මාව දාල ගියේ?

Sunday, June 13, 2010

hmmzzzz

කෙලවෙයි කියා බයට රිමූව් කරන ලදී
කෙලවෙයි කියා බයට රිමූව් කරන ලදී

Thursday, June 10, 2010

මගේ මතකයන් පොඩ්ඩ පොඩ්ඩ මාව මරනව

Sunday, June 6, 2010

අඩන්න අඩන්න මට කරන්න දෙයක් නෑ

Friday, June 4, 2010

මගේ ආදරේට මොකද උනේ?

Wednesday, June 2, 2010

මේ චූටි කොල්ලට ආදරේ දෙනවද

Saturday, May 15, 2010

nokia phone එකක ලයිෆ් ටයිමර් එක reset කරන හැටි




වලින් මල් කඩන අය දන්නවනේ phone eke තියන ලයිෆ් ටයිමර් එක ගැන
ලයිෆ් ටයිමර් එක බලන්න දන්නෙ නැත්නන් මේ code එක phone එකේ ගහල බලන්න *#92702689#
එතකොට එනව අපි phone එකේ කතා කරපු මුලු කාලය..
මල් කඩන අයට ඇතිවන ප්‍රශ්නයක් තමයි තමන්ගේ phone එක විකුනන්න ගියාම කට්ටිය ලයිෆ් ටයිමර් එක බලල තමයි ගානක් කියන්නෙ ඒ කියන්නෙ කතා කාලය අඩු phones හොද ගානකට දෙන්න පුලුවන්


Image and video hosting by TinyPic

ඔන්න මම කියල දෙන්න හදන්නෙ nokia phone එකක කතා කාලය 0 කර ගන්න විදියක්



හැබයි පොඩි අව්ලක් තියනව මේක සමහර phones වල වැඩ නොකරන්න පුලුවන් නමුත් බහුතරයක් ලගදි ආපු
nokia phones වල වැඩ

කතා කාලය 0 කල හැකි මාදිලි ටිකක්
5700XM, 6110 Navigator, 6120 Classic, N70, N72, N73, E50, E51, E61i, E65, N80, N91, N95, N95 8GB, 5800



මේක කරන්න ඉස්සෙල්ල phone එක mashine එකට connect කරල nokia pc suite එක install කරගන්න

මෙන්න මේ ටික ඉස්සෙල්ලම download කරගන්න

Nemesis service suite link download
lifetimer.pm download

මේ දෙක extract කරගෙන nemesis service suit එක install කරගන්න

ඊට පස්සෙ Nemesis service suite එක run karanna කරන්න

ඊට පස්සෙ phone එක mashine එකට connect karanna((pc suite mode)) කරන්න

පහත රූපවල ඇති පරිදි කරගෙන යන්න

Image and video hosting by TinyPic

Scan for new Device එක click කරාම software එකෙන් phone eka එක ගන්නව


ඊට පස්සෙ phone info button එක click කරන්න
Image and video hosting by TinyPic

ඊට පස්සෙ දකුනු අත පැත්තෙ යට තියන Permanent Memory tab එක click කරන්න


ඊට පස්සෙ එන එකේ write කියල එකක් තියනව ඒක click කරල අපි කලින් downloadඩ කර ගතිපු lifetimer.pm එක open කරන්න

Image and video hosting by TinyPic

ඊට පස්සෙ ඒopen කරපු එක phone එකට install වෙනව හැබැයි 20% නවතිනව ඒත් බය වෙන්න එපා 20% නැවතුනාම phone එක computer eken disconnect එකෙන් කරල phone එක off කරල on කරල බලන්න 0 වෙලා ඇති

Image and video hosting by TinyPic


මොකක් හරි අව්ලක්නන් මට කියන්න මම උදව්වක් දෙන්නන් මේක කියවපු ඔක්කොටම ගොඩාක් ස්තූතී

Sunday, May 9, 2010

Thursday, March 18, 2010

හොල ගෙඩියා

Friday, February 19, 2010

ජීවිතේ කියන්නේ මේක වෙන් ඇතී


මට හිනා වෙන්න කියල දුන්නු ඔයා
අද මට ඊටත් වඩා හොදට අඩන්න කියල දෙනව
මට සතුටින් ඉන්න කියල දුන්නු ඔයා
අද මට දුකින් ඉන්න කියල දෙනව
කමක් නෑ ඔයා සතුටින්නේ
මට ඒ ඇති
ජීවිතේ කියන්නේ මේක වෙන් ඇතී
ඒත් මම ජීවිතේට කොහොම හරි මූන දෙනව

Saturday, February 13, 2010

අතට නිවාඩු



ලගදි දැකපු සිරා පින්තූරයක් ලොල්


Friday, February 12, 2010

අනුත්තරා


අනුත්තරා මම ඔයාට පනටත් වඩා අදරේ කරා
හිතට නෙතට සුවද ගෙනතියා
අනුත්තරා ඔයා මගේ මුලු ලොවම හීනයක් කරා
මතකද ඔයා කියුව
සදට රැයට තරුවලට හොරා නුබ නොකියා ගිහින්
මගේ පාලු දෙනෙත බොද කරා කියල
ඒක ඇත්ත නෙවෙයිනෙ අනුත්තරා
ඔයානේ මාව දාල ගියේ
හිනා වෙන්න බරි තරමට
හදා ගන්න බැරි තරමට
නුබේ නමින් මගේ හිතේ තැනූ මාලිගා
හැමදෙයක්ම ඔයා විනාස කරා අනුත්තරා
ඒ උනාට අනූ තාම මම ඔයාට ඒදා වගේම ආදරෙයි
මතකද ඔයා කියුව මම ලියපු "හිනා වෙන්න බරි තරමට" කවිය
ලියුවෙ ඔයගේ හිතේ කියල
මම ඇහුව හිතක ලියපු කවි මෙච්චරකල් මතක තියනවද කියල මතකද
ඔයා කියුව ජීවිතේ තියනකල් ගොඩාක් කල් කියල
අන්තිමට ඔයා මගේ ඒ කවි හිතත් අරන් යන්න ගියා
ඒත් අනූ තාම ඔයාට ගොඩාක් ආදරෙයි

Sunday, February 7, 2010

කලකට පසු නැවතත් bike වලින් පිස්සුවක්






අද smsc එකෙන් organize කරපු hill climb 2010 එක තිබුනනේ උදේ පාන්දර ඒක බලන්න යන්න කට්ටිය සෙට් උනා .උදේ යනකොට තිබ්බේ 4ක් විතර ඔන්න ඉතින් කට්ටිය එත්නට ගිහිල්ල පැය 2ක් විතර එක බැලුව .ඉන්ටවල් එක අතරේ සෙට් එක එලියට ආව. එලියට එනකොට තව bike සෙට් එකක් සෙට් උනා අදුරන කොල්ලො සෙට් එකක්. උන් අහුව යමුද රගන්න කියල ((පන්ති අරින ට්යිම් එකනේ)) කොහොම කොහොම හලී කාර් එකකුත් සෙට් උනා මම කාර් එකට පැන ගත්ත.ඊට පස්සේ කියන්න ඔන නෑනෙ ඉතින්.මුලු මාතර ටව්න් එකේම පිස්සු නැටුව කාලෙකට පස්සේ ආතල් එකක් ගත්ත ඔය පින්තූර වල ඉන්නේ අපෙ සෙට් එක

Wednesday, February 3, 2010

මට ඔයා එක්ක කතා කරන්න ඕන කමක් නෑ



පුළුවන් නම් මගේ හිතට එබිල බලන්න
මම බොහොම අමාරුවෙන්
මගේ හැගීම් වලට යතුරුදාල තිබුනේ
ඔයාව දැක්කම තවත් කොහොමද මම
හැඟීම් හිර කරන් ඉන්නේ
මාත් මනුස්සයෙක්
ඒත් ඔයා කියනව
"මට ඔයා එක්ක කතා කරන්න ඕන කමක් නෑ" කියල
මම වදයක් වෙන්න හිතුවෙ නෑ
ඔන උනෙ වචනයක් කත කරන්න
මීට පස්සෙ මම ඔයාට වදයක් වෙන්නෙ නෑ....

Friday, January 29, 2010

ජනාදිපතිවරනය සාදාරනද???

ජනදිපතිවරනයත් ඉවර උන නේ.... අනේ මන්ද.මේ පාර ජනාදිපතිවරනය සාදාරනද ?? ගොඩාක් ආන්දෝලනයකට ලක් උනා.කට්ටිය කියනව බොරු ප්‍රතිපලලු දුන්නේ. දැන් ඉතින් ඕව කියල මොනා කරනද?? එක්කෙනෙක් දිනල ඉවරනේ.ඒ උනාට කියන්න කැමතී කවුරු හලී බොරුවක් කරානන් බොරුවට ආයුශ කෙටී.. ඒච්චරයි කියන්න තියෙන්නේ කියන්න දේවල් තීනෝ කියන්න බයයි.. මොකද ඒව කියුවොත් හෙට වෙනකොට මගේ බ්ලොග් එකට බෝම්බයක් ගහල තියෙවි හී හී හී.

Friday, January 22, 2010

විනාස කරපු මගේ හදවත


බලපන් මම පොටිදදා කපනව
මොකක්ද දන්නවද
මගේ හදවත
උබට මම මගේ හදවත අරන් තියා ගන්න දුන්න
ඒත් උබ ඒක විනාස කරල බ්ලපන් හැටි
හැම තැනම උබ හදපු කුහර
බලපන් ඒ කුහර පොටිදදා ැපුවත් ගොඩ වෙන් නෑ
බලපන් උබට දෙනකොට රතූපාටට තිබුනු හදවත දැන් කුනු ලේ පාට වෙලා දුක් දෙන් නැතුව එක පිහි පාරකින් මරල දාපන් ඒක මට සැපයි මෙහෙම ඉන්නවට වඩා
ඇත්තටම උබ මොකක්ද මගේ හදවතට කරේ
ආයි නම් මේ හදවත උබට දෙන් නෑ

හදවත පොටිදදා කපන මම කසූ

Thursday, January 21, 2010

හිතුවක්කාරි


ඔය හිතුවක්කාරි කරන
හිතුවක් කාර වැඩනිසා
කියනදේ අහන් නැති මගේ
හිතුවක්කාර හිත ගොඩාක් රිදෙනව

හිත හදාගන්න හදන මම කසූ

Wednesday, January 20, 2010

කලිසම තෙත් වෙන වැඩක් උනා නේ


බලන්නකෝ යලුවනේ මට ඊයේ උනු වැඩක්. පොලීසියෙ එකෙක් මගෙ ඔලුවට ගැහුවනෙ. මම උගේ ලගින් පුශ් බයිසිකලේ අත් දෙක අත ඇරල් ගියා ඌ කිව්ව "වැඩ නොදා හැඩල් එකෙන් අල්ලන් පලයන්" කියුව. මටත් ඉතින් හොදට ඕන නිසා ටික දුරක් ගිහින් ආයිමත් හැඩල් එක අත ඇරිය. මූ ඒක බලන් ඉදල ටිකකින් ආවේ නැතෑ පොලිස් බයික් එකක. ඌ මගේ ඉස්සරහින් නවත්තල "නවත්තපන් බයිසිකලේ" කිව්ව මාත් ඉතින් නැවැත්තුව ඌ පැනපුගමන් මට ගහන්න ගත්තනේ.. වැඩ පාර දන්න නිසා කනට ගහපු ශොට් එකෙන් බේරුනා වැදුනේ ඔලුවට.ඌ ඊට පස්සේ මගෙ ID එක අරන් නමයි ඇඩ්‍රස් එකයි ලියා ගත්ත මට නඩු දානව කියුවා .දැන් මල කෙලියක් වෙන්නෙ. බැලින්නන් අපේ මාමා කාරයත් සීන් එක බලන් ඉදල. මම ඌ කියන්න කලින් ගෙදරට කිව්ව. ගෙදරින් කුනු බනුම් උබ ඕන දෙයක් කරගනින් කිඋව.හිතට බයයි යලුවනේ ඌ මට නඩු දාවිද?

Monday, January 18, 2010

මේ වැඩේ හරිද????


මේ පින්තූරය නෙට් එකට දාපු එවුන්ගෙන් මම අහන්නේ උබලටත් අම්මල නන්ගිල ඉන්නව නේද ඇයි මෙච්චර පහත් වැඩ කරන්නෙ.මේ අයත් අපි වගේම පාසල් යන අය හිතුවද මේ නිසා ඒ අයට වෙන දෙය ගැන.මේ අය වරදක් කරා මම නෑ කියන් නෑ. ඒ උනාට මේ පින්තූරය හැම තැනම පතුරල කරන්නේ හරිදෙයක්ද පොඩ්ඩක්වත් පව් කියල හිතෙන්නෙ නැද්ද මේ අය..පොඩ්ඩක් මානුශිකව මේ අය ගැන හිතන්න.තව මේ පින්තුරය නිසා අපේ පාසල් පද්දතියත් පිරිහෙනව නේද..පොඩ්ඩක් හිතල බලන්න ඔයාල කරපු වැඩේ හරිද කියල.මට ඔයලගෙන් ඉල්ලන්න තියෙන්නෙ මේ වගෙ පහත් වැඩ කරන්න එපා කියල ((මම මේ පින්තුරය දැම්මේ දැනටත් හැමෝම වගේ මෙ පින්තුරය දැකල අහවර නිසා))

උඹ දුන්න බූට් එක

උඹේ ඇස් වල ඉදල මගේ ඇස් වලට
මහා දුරක් තිබ්බ ඒ උනට උඹ කියුවේ
"කමක් නෑ කසූ මම හිතින් ඔයා ලග" උඹ එහෙම කියුව මතකද??
මාත් ඉතින් ඒක පිලිගෙන
මහ මෙරක් තරම් උඹට පෙම් බැන්ද
උඹ කියුව "කසූ ඔයා මගේමයි කියල"
ඒ හින්දම උඹේ වෙන්නම බලන් හිටිය
එහෙම කියපු උඹ මාව දාල යන්න ගියා
උඹ මට ගිල ගන්න බැරි බූට් එකක් දුන්න
උඹ දුන්න බූට් එක අමරුවෙන් හරි ගිලින්න හදන මම කසූ

Saturday, January 16, 2010

මේක දැක්කම පිස්සු හදෙනවා















































































3.6 L / V6 producing 304 hp (227 kW)


මේක දැක්කම කට්ටියට මොකද හිතෙන්නෙ පිස්සු හදෙන්නෙ නෑද්ද දැන් ලන්කාව කොච්චර දියුනුද බලන්න කට්ටියට මේ කාර් එක මතක ඇතිනෙ අර ට්‍රාන්ස්ෆොර්මර්ස් චිත්‍රපටියෙ බම්බල් බී ගෙ කාර් එක තමා ඔය තියෙන්නෙ ස්පෙශල් එඩ්ශන් නොවැ අහපු විදියට ආසියවටම තියන එකම වහනේ ඕක තමයි තවත් සල්ලි නාස්තියක් මොන මන්ත්‍රීගේ පුතාද දනනෑ මේ ක ගෙනාවේ මෙක දුවන්නේ නාවල පත්තෙලු

Thursday, January 14, 2010

ඔයයි මායි ගිය පාර දිගේ

එදා ඔයයි මායි ගිය පාර දිගේ
අද මම තනියම ඇවිදන් යනව
අර බලන්න ඈතින් ජෝඩුවක් අත් අල්ලන් යන හැටි
මතකද මීට අවුරුදු 2 කට විතර කලින්
මේ පාර දිගේම අපි දෙන්න අත් අල්ලන් ගිය හැටි
ඔය මගේ අත බාදාගෙන මේ පාර දිගේ ඇවිදන් ගිය හැටි
ඒත් අද මම තනියම
අද ඔයා මාව දාල ගොඩක් දුර ගිහින්
මතකද අපි මේ පාරේ ලෝකෙටම හොරෙන් ආදරේ කරපු හැටි
අනේ මට අයෙමත් ඔයාවත් තුරුල් කරන් මේ පරදිගේ යන්න ඕන
ඒත් මම දන්නව පැටියො ඒක හීනයක් විතරයි කියල
ඔයා වෙන අතක ඒල්ලිලා ගොඩාක් දුර ගිහිල්ල

ඒත් මම???
ඒල්ලෙන්න අතක් හොයන මම කසූ

Wednesday, January 13, 2010

ලගදි අහපු සිරා සින්දුවක් "හිතුවෙවත් නෑති දවසක"

හිතුවෙවත් නෑති දවසක
හිතන් නෑතුවම ලන් උනා අතීතයේ දුර ඈතක ආදරේ මග වරදුනා//
අපි අපිම අද ආයෙම හමු උනා ඒ පාරෙම//
අපි හමු උනා ඒ පාරෙම

මල් යාය නෑල උනා
මල් දෙවෑට හෑඩි උනා
සමනල්ලු ඉර හෑරූනු අත ගියා
අපි ආයේ නොයනා නිසා//
හිතුවෙවත් නෑති දවසක
හිතන් නෑතුවම ලන් උනා අතීතයේ දුර ඈතක ආදරේ මග වරදුනා//
අපි අපිම අද ආයෙම හමු උනා ඒ පාරෙම//
අපි හමු උනා ඒ පාරෙම

නිල් අහාස කලු උනා ඉකි ගගහා වෑලපුනා
කදුලින්ම පිරුනු වෑව බොර උනා අපි නිතර ආව ගිය තෑන නිසා//

හිතුවෙවත් නෑති දවසක
හිතන් නෑතුවම ලන් උනා අතීතයේ දුර ඈතක ආදරේ මග වරදුනා//
අපි අපිම අද ආයෙම හමු උනා ඒ පාරෙම//
අපි හමු උනා ඒ පාරෙම
මෙතන ඔබන්න බාගන්න

Tuesday, January 12, 2010

උබ හරිම ආත්මාර්තකමී

උබ හරිම ආත්මාර්තකමී
මොකද දවස් ගානක් බලන් ඉදල
උබව දකින දවස ලන් උනාම
ඉන්නේ හරිම සතුටින්
ඒත් උබ හරිම නරකයි
පෙරුම් පුරල පෙරුම් පුරල
මම උබත් එක්ක හිනා උනාම
උබ නිකන් දෑක්කේ නෑ වගේ යනව
ඒ කයි කීවෙ උබ හරිම ආත්මාර්තකාමි කියලා
උබ හිනා වෙනකන් බලන්න ඉන්න මම
කසූ

මම vehicles licen එක ගන්න දෑම්මෝ

ගොඩකාලයක් බලන් ඉදල ඔන්න licen එක ගන්න දෑම්ම හබෑයි temporary eka මොකද මට තාම 17 නේ හි හි හි අලුත් නීතියට අනුව 17 temporary කොලේ හරි දෙන එක හොද වෑඩක් ගෙදරින් බර බරේ නතුව බයික් පදින්න පුලුවන් හෑබෑයි ඉතින් L bored තමයි මොනා කරන්නද ගහන් පදින එකනේ

ලගදි කරපු පිස්සු වෑඩටිකක්

මටනන් රතගාය හොදටම තියනව ඒක නිසා අපි gang එකකුත් හදාගත්ත MSR මෙන්න බලන්න අපි නටපු පිස්සු වෑඩ ටිකක් http://www.youtube.com/watch?v=xG1LHjcbLnI http://www.youtube.com/watch?v=0aYHtwgYNwA http://www.youtube.com/watch?v=CXGCuq6NOkQ http://www.youtube.com/watch?v=yzYkeWLUxi4 අපිව මුනුපොතෙන් අල්ල ගන්න මේකට යන්න http://www.facebook.com/group.php?gid=34770083341&ref=search&sid=1383817622.89635652..1

Monday, January 11, 2010

කසූ ගෙ සිත් ඉම

දෑන්නන් නෙට් ලොග්වෙල කරන්නම දෙයක් නෑති තෑන බ්ලොග් එකක් පටන් ගන්න හිතුන මේ තමා මගේ බ්ලොග් එක naughtykasu උනාට මම naughty නෑ හරිද ඒ ටයිම් එකේ මතක් උන එක තමයි දෑම්මේ