




අද smsc එකෙන් organize කරපු hill climb 2010 එක තිබුනනේ උදේ පාන්දර ඒක බලන්න යන්න කට්ටිය සෙට් උනා .උදේ යනකොට තිබ්බේ 4ක් විතර ඔන්න ඉතින් කට්ටිය එත්නට ගිහිල්ල පැය 2ක් විතර එක බැලුව .ඉන්ටවල් එක අතරේ සෙට් එක එලියට ආව. එලියට එනකොට තව bike සෙට් එකක් සෙට් උනා අදුරන කොල්ලො සෙට් එකක්. උන් අහුව යමුද රගන්න කියල ((පන්ති අරින ට්යිම් එකනේ)) කොහොම කොහොම හලී කාර් එකකුත් සෙට් උනා මම කාර් එකට පැන ගත්ත.ඊට පස්සේ කියන්න ඔන නෑනෙ ඉතින්.මුලු මාතර ටව්න් එකේම පිස්සු නැටුව කාලෙකට පස්සේ ආතල් එකක් ගත්ත ඔය පින්තූර වල ඉන්නේ අපෙ සෙට් එක
3 comments:
අර යටම පොටෝ එකේ තියෙන Honda bike එක මොකක්ද?
honda cbr hurricane 250
ඔය අර ශශි කියන එකගෙ bike 1ක නෙ
Post a Comment