RSS

Sunday, June 13, 2010

hmmzzzz

කෙලවෙයි කියා බයට රිමූව් කරන ලදී
කෙලවෙයි කියා බයට රිමූව් කරන ලදී

8 comments:

kumaraya said...

මම කැමතියි ඔබතුමා ඔය සුජීව ප්‍රසන්න ආරච්චිගෙ බොළඳ , තොත්ත බබාලට සුදුසු , කතා දාන්නෙ නැතුව හොඳ නවකතා ටිකක් දානවනම් ...
ලිස්ට් එකක් ඕන නම් මම එවන්නම් ....
ඔබතුමා මහන්සි වෙලා ඕක කරන එකේ ප්‍රතිඵලයක් තියෙන්න එපැයි.

සංජු said...

Great Work... Tanks

Amila Chathuranga said...

වැදගත් උනත් කරන්නෙ බුද්දිමය දෙපල හොරකමක්

රවා said...

කස්සො බලාගෙන සුජිවයා දැක්කොත් උඹව හතර වෙනි තට්ටුවෙ නතරවෙන්නෙ මලයො. උඹට මෙව්වා ගත්තෙ කොහෙන්ද කියලත් වග උත්තර බදින්න වෙයි.. හැබැයි මට හිතෙන හැටියට මෙ වගෙ දෙයකින් පොතට ප්‍රචාරයක් හම්බ වෙන්නෙ.. පොත හොදයි කියලා දැනගත්තොත් කෙනෙක් එ පොත සල්ලි දිලා ගන්නවා තමුන්ගෙ එකතුවට. සුජිව අයියා එහෙම කල්පනා කරොත් මුකුත් කරන එකක් නැහැ.. හි.. හි....

මටනම් මෙ පොත් වැඩිය දිරවන්නෙ නැහැ. කියවද්දි නින්ද යනවා.

චතුවා said...

හප්පේ ඇති යාංතං... සින්දූර් 3 වෙනි එක හෙයලා දෙන්න කියලා දැන් දවස් ගානක ඉදලා යාලුවෙක් මාව කන්න හදනවා... තව පුලුවන් නම් ebooks දෙන්න... ගොඩක් ස්තූතිය සහෝ......

කසූ said...

@ kumaraya

මෙහෙයි මම සුජීවගේ එක පොතක් වත් කියවල නෑ මේවෙනකන් මාත් මේ පොත් ටික කියවන්න හදුවේ ඇත්ත කියන්න ඕනනේ සුජීවගේ පොත්වලට හැමෝම බනිනව මාත් මේ ටික කියවල මගේ අදහස් දාන්නන්

කසූ said...

කට්ටිය මොකද කියන්නේ මේක දාපුනිසා මට කෙලවෙයිද කෙලවෙයි කියන බයට මම රිමූව් කරනව සොරිතමයි නිකන් කුනු දාගන්න ඕන නෑ

Amila Chathuranga said...

he has one of great book serious but they are not novuls only his english book serios...

Post a Comment