RSS

Sunday, June 6, 2010

අඩන්න අඩන්න මට කරන්න දෙයක් නෑ

6 comments:

budhajeewa said...

ඕකුං ඔහොම තමයි බං.. හැඟීම් දැනීම් තියන එවුං නෙවේ! :X

චමිදේවා said...

ලස්සණයි කොල්ලෝ...
ඒත් ප්‍රාර්ථනා කරපන් කොල්ලෝ එයාට අඬන්න කාරණා නොවෙන්න කියලා...

රවා said...

චමි අයියා අත්දැකිමෙන් කියන්නම් තමුන් කරනදෙ තමුන්ටත් වෙනවා.. එක අනිවා...

ජංජාල චාමර said...

දාලා ගිහින් අඬන්නේ කරපු වරද මතක් වෙලා වෙන්නැති.කරන්න දෙයක් නැහැ.ඇස් රතු වෙනකං අඬන්න ඉඩ දීල බලං ඉන්න.කඳුළු ඉවර වුණාම නවතීවි

ගලා said...

ඇත්ත කතාව සහෝ............

ක්‍රිශාන් said...

මැක්සා වචන ටික....Word verification අයින් කලොත් හොදයි නේද....

Post a Comment