RSS

Thursday, March 31, 2011

මාව ලැජ්ජාවක්ලු


හිතුවේ නෑ කිසි දිනක
ඔබ මෙලෙස මට
බැන වදී මාව පහත් කරයි කියල
ඔයාට මාව ලැජ්ජාවක්ලු
යාලුවන්ට මම ඔයාගේ පිරිමි පරානේ කියන්න ලැජ්ජලු
ඔයාගෙන් ඔය ටික අහන්නද
මේ පිස්ස
අවුරුද ගානක් ඔයාට ආදරේ කරේ
ඔයා මොන හිතකින්ද එහෙම කියුවේ
ආපහු ඔයාම කියනව කියපුව ගනන් ගන් එපාලු
ඒ උනාට මගේ හිත රිදිල ඉවරයි
ඔයා කියපුව අනිත් අය කියනදේවල් වගේ
වම් කනෙන් අහල දකුනු කනින් පිටවෙන්නෙත් නෑ
ඒව හිතේ දෝන්කාර දෙනව
අව්ලක් නෑ දැන්මට ඕන දෙයක් විද දරා ගන්න පුලුවන්

Wednesday, February 9, 2011

කාලෙකින් මුකුත් ලියන්න උනෙත් නෑ


කාලෙකින් මුකුත් ලියන්න උනෙත් නෑ නෙ අලුත් වසරකුත් ලබල මාසෙකුත් ගිහින්. මමනන් අලුත් අව් රුද්ද ලබනකොට මෙහේ හිටියෙ නෑ නෙ. කියන්නත් බැරි උන්නා මම සන්චාරෙකට australia ව පැත්තට ගිහින් ආවනේ. දෙසැම්බර් ගියේ ආවේ ජනවාරි හතර.
අනේ මන්ද දන්නන් ජීවිතේ ගොඩාක් එපා වේලා .විබාගෙට තව මාස 6යි ඒක නිසාම මම බයික් එකකුත් ගත්තනේ.බයික් එකක් නැති ජීවිතේකින් වැඩක් නෑ
ම්ම්ම්ම්ම් කියන්නදේවල් ගොඩයි ඒත් දැන් තාත්ත එන වෙලාවනේ තාත්ත එනකොට මම නෙට් එකේ හිටියොත් ඒකට කන කොකා හඩනවනේ එක නිසා මම අදට නවතිනව ආපහු දවසක කවියකින් හම්බෙමු