RSS

Thursday, January 14, 2010

ඔයයි මායි ගිය පාර දිගේ

එදා ඔයයි මායි ගිය පාර දිගේ
අද මම තනියම ඇවිදන් යනව
අර බලන්න ඈතින් ජෝඩුවක් අත් අල්ලන් යන හැටි
මතකද මීට අවුරුදු 2 කට විතර කලින්
මේ පාර දිගේම අපි දෙන්න අත් අල්ලන් ගිය හැටි
ඔය මගේ අත බාදාගෙන මේ පාර දිගේ ඇවිදන් ගිය හැටි
ඒත් අද මම තනියම
අද ඔයා මාව දාල ගොඩක් දුර ගිහින්
මතකද අපි මේ පාරේ ලෝකෙටම හොරෙන් ආදරේ කරපු හැටි
අනේ මට අයෙමත් ඔයාවත් තුරුල් කරන් මේ පරදිගේ යන්න ඕන
ඒත් මම දන්නව පැටියො ඒක හීනයක් විතරයි කියල
ඔයා වෙන අතක ඒල්ලිලා ගොඩාක් දුර ගිහිල්ල

ඒත් මම???
ඒල්ලෙන්න අතක් හොයන මම කසූ

0 comments:

Post a Comment