RSS

Monday, January 18, 2010

උඹ දුන්න බූට් එක

උඹේ ඇස් වල ඉදල මගේ ඇස් වලට
මහා දුරක් තිබ්බ ඒ උනට උඹ කියුවේ
"කමක් නෑ කසූ මම හිතින් ඔයා ලග" උඹ එහෙම කියුව මතකද??
මාත් ඉතින් ඒක පිලිගෙන
මහ මෙරක් තරම් උඹට පෙම් බැන්ද
උඹ කියුව "කසූ ඔයා මගේමයි කියල"
ඒ හින්දම උඹේ වෙන්නම බලන් හිටිය
එහෙම කියපු උඹ මාව දාල යන්න ගියා
උඹ මට ගිල ගන්න බැරි බූට් එකක් දුන්න
උඹ දුන්න බූට් එක අමරුවෙන් හරි ගිලින්න හදන මම කසූ

1 comments:

පබලු said...

boot eka gilinna hadanna epa ,,,eka visi karala danna.....lassanayi....

Post a Comment