RSS

Friday, February 19, 2010

ජීවිතේ කියන්නේ මේක වෙන් ඇතී


මට හිනා වෙන්න කියල දුන්නු ඔයා
අද මට ඊටත් වඩා හොදට අඩන්න කියල දෙනව
මට සතුටින් ඉන්න කියල දුන්නු ඔයා
අද මට දුකින් ඉන්න කියල දෙනව
කමක් නෑ ඔයා සතුටින්නේ
මට ඒ ඇති
ජීවිතේ කියන්නේ මේක වෙන් ඇතී
ඒත් මම ජීවිතේට කොහොම හරි මූන දෙනව

3 comments:

චමිදේවා said...

අනිවා ඕක තමයි ජීවිතේ කියන්නේ.....
දුකයි සතුටයි එක්ක ගෙවන එක තමයි ජීවිතේ කියන්නේ....
(මට හිතෙන හැටියට )

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

ඕක තමයි ජිවිතය අපි කොච්චර ආදරය කලත් අන්තිමට ඒ ආදරයම අපිව දාලා යනවා අපිට හිත හදාගන්න සිද්ධවෙනවා.. ඒත් ඒ ආදරයට අපි කවදාවත් වෛර කරන්නේ නැ..

Thameera said...

ඔය දුක විඳින්නෙ නැති අයත් ඉන්නවා. ඒත් සමහරුන්ට ජීවිතේ ඔයිට වැඩිය දුකයි.

Post a Comment