RSS

Friday, January 29, 2010

ජනාදිපතිවරනය සාදාරනද???

ජනදිපතිවරනයත් ඉවර උන නේ.... අනේ මන්ද.මේ පාර ජනාදිපතිවරනය සාදාරනද ?? ගොඩාක් ආන්දෝලනයකට ලක් උනා.කට්ටිය කියනව බොරු ප්‍රතිපලලු දුන්නේ. දැන් ඉතින් ඕව කියල මොනා කරනද?? එක්කෙනෙක් දිනල ඉවරනේ.ඒ උනාට කියන්න කැමතී කවුරු හලී බොරුවක් කරානන් බොරුවට ආයුශ කෙටී.. ඒච්චරයි කියන්න තියෙන්නේ කියන්න දේවල් තීනෝ කියන්න බයයි.. මොකද ඒව කියුවොත් හෙට වෙනකොට මගේ බ්ලොග් එකට බෝම්බයක් ගහල තියෙවි හී හී හී.

Friday, January 22, 2010

විනාස කරපු මගේ හදවත


බලපන් මම පොටිදදා කපනව
මොකක්ද දන්නවද
මගේ හදවත
උබට මම මගේ හදවත අරන් තියා ගන්න දුන්න
ඒත් උබ ඒක විනාස කරල බ්ලපන් හැටි
හැම තැනම උබ හදපු කුහර
බලපන් ඒ කුහර පොටිදදා ැපුවත් ගොඩ වෙන් නෑ
බලපන් උබට දෙනකොට රතූපාටට තිබුනු හදවත දැන් කුනු ලේ පාට වෙලා දුක් දෙන් නැතුව එක පිහි පාරකින් මරල දාපන් ඒක මට සැපයි මෙහෙම ඉන්නවට වඩා
ඇත්තටම උබ මොකක්ද මගේ හදවතට කරේ
ආයි නම් මේ හදවත උබට දෙන් නෑ

හදවත පොටිදදා කපන මම කසූ

Thursday, January 21, 2010

හිතුවක්කාරි


ඔය හිතුවක්කාරි කරන
හිතුවක් කාර වැඩනිසා
කියනදේ අහන් නැති මගේ
හිතුවක්කාර හිත ගොඩාක් රිදෙනව

හිත හදාගන්න හදන මම කසූ

Wednesday, January 20, 2010

කලිසම තෙත් වෙන වැඩක් උනා නේ


බලන්නකෝ යලුවනේ මට ඊයේ උනු වැඩක්. පොලීසියෙ එකෙක් මගෙ ඔලුවට ගැහුවනෙ. මම උගේ ලගින් පුශ් බයිසිකලේ අත් දෙක අත ඇරල් ගියා ඌ කිව්ව "වැඩ නොදා හැඩල් එකෙන් අල්ලන් පලයන්" කියුව. මටත් ඉතින් හොදට ඕන නිසා ටික දුරක් ගිහින් ආයිමත් හැඩල් එක අත ඇරිය. මූ ඒක බලන් ඉදල ටිකකින් ආවේ නැතෑ පොලිස් බයික් එකක. ඌ මගේ ඉස්සරහින් නවත්තල "නවත්තපන් බයිසිකලේ" කිව්ව මාත් ඉතින් නැවැත්තුව ඌ පැනපුගමන් මට ගහන්න ගත්තනේ.. වැඩ පාර දන්න නිසා කනට ගහපු ශොට් එකෙන් බේරුනා වැදුනේ ඔලුවට.ඌ ඊට පස්සේ මගෙ ID එක අරන් නමයි ඇඩ්‍රස් එකයි ලියා ගත්ත මට නඩු දානව කියුවා .දැන් මල කෙලියක් වෙන්නෙ. බැලින්නන් අපේ මාමා කාරයත් සීන් එක බලන් ඉදල. මම ඌ කියන්න කලින් ගෙදරට කිව්ව. ගෙදරින් කුනු බනුම් උබ ඕන දෙයක් කරගනින් කිඋව.හිතට බයයි යලුවනේ ඌ මට නඩු දාවිද?

Monday, January 18, 2010

මේ වැඩේ හරිද????


මේ පින්තූරය නෙට් එකට දාපු එවුන්ගෙන් මම අහන්නේ උබලටත් අම්මල නන්ගිල ඉන්නව නේද ඇයි මෙච්චර පහත් වැඩ කරන්නෙ.මේ අයත් අපි වගේම පාසල් යන අය හිතුවද මේ නිසා ඒ අයට වෙන දෙය ගැන.මේ අය වරදක් කරා මම නෑ කියන් නෑ. ඒ උනාට මේ පින්තූරය හැම තැනම පතුරල කරන්නේ හරිදෙයක්ද පොඩ්ඩක්වත් පව් කියල හිතෙන්නෙ නැද්ද මේ අය..පොඩ්ඩක් මානුශිකව මේ අය ගැන හිතන්න.තව මේ පින්තුරය නිසා අපේ පාසල් පද්දතියත් පිරිහෙනව නේද..පොඩ්ඩක් හිතල බලන්න ඔයාල කරපු වැඩේ හරිද කියල.මට ඔයලගෙන් ඉල්ලන්න තියෙන්නෙ මේ වගෙ පහත් වැඩ කරන්න එපා කියල ((මම මේ පින්තුරය දැම්මේ දැනටත් හැමෝම වගේ මෙ පින්තුරය දැකල අහවර නිසා))

උඹ දුන්න බූට් එක

උඹේ ඇස් වල ඉදල මගේ ඇස් වලට
මහා දුරක් තිබ්බ ඒ උනට උඹ කියුවේ
"කමක් නෑ කසූ මම හිතින් ඔයා ලග" උඹ එහෙම කියුව මතකද??
මාත් ඉතින් ඒක පිලිගෙන
මහ මෙරක් තරම් උඹට පෙම් බැන්ද
උඹ කියුව "කසූ ඔයා මගේමයි කියල"
ඒ හින්දම උඹේ වෙන්නම බලන් හිටිය
එහෙම කියපු උඹ මාව දාල යන්න ගියා
උඹ මට ගිල ගන්න බැරි බූට් එකක් දුන්න
උඹ දුන්න බූට් එක අමරුවෙන් හරි ගිලින්න හදන මම කසූ

Saturday, January 16, 2010

මේක දැක්කම පිස්සු හදෙනවා















































































3.6 L / V6 producing 304 hp (227 kW)


මේක දැක්කම කට්ටියට මොකද හිතෙන්නෙ පිස්සු හදෙන්නෙ නෑද්ද දැන් ලන්කාව කොච්චර දියුනුද බලන්න කට්ටියට මේ කාර් එක මතක ඇතිනෙ අර ට්‍රාන්ස්ෆොර්මර්ස් චිත්‍රපටියෙ බම්බල් බී ගෙ කාර් එක තමා ඔය තියෙන්නෙ ස්පෙශල් එඩ්ශන් නොවැ අහපු විදියට ආසියවටම තියන එකම වහනේ ඕක තමයි තවත් සල්ලි නාස්තියක් මොන මන්ත්‍රීගේ පුතාද දනනෑ මේ ක ගෙනාවේ මෙක දුවන්නේ නාවල පත්තෙලු

Thursday, January 14, 2010

ඔයයි මායි ගිය පාර දිගේ

එදා ඔයයි මායි ගිය පාර දිගේ
අද මම තනියම ඇවිදන් යනව
අර බලන්න ඈතින් ජෝඩුවක් අත් අල්ලන් යන හැටි
මතකද මීට අවුරුදු 2 කට විතර කලින්
මේ පාර දිගේම අපි දෙන්න අත් අල්ලන් ගිය හැටි
ඔය මගේ අත බාදාගෙන මේ පාර දිගේ ඇවිදන් ගිය හැටි
ඒත් අද මම තනියම
අද ඔයා මාව දාල ගොඩක් දුර ගිහින්
මතකද අපි මේ පාරේ ලෝකෙටම හොරෙන් ආදරේ කරපු හැටි
අනේ මට අයෙමත් ඔයාවත් තුරුල් කරන් මේ පරදිගේ යන්න ඕන
ඒත් මම දන්නව පැටියො ඒක හීනයක් විතරයි කියල
ඔයා වෙන අතක ඒල්ලිලා ගොඩාක් දුර ගිහිල්ල

ඒත් මම???
ඒල්ලෙන්න අතක් හොයන මම කසූ

Wednesday, January 13, 2010

ලගදි අහපු සිරා සින්දුවක් "හිතුවෙවත් නෑති දවසක"

හිතුවෙවත් නෑති දවසක
හිතන් නෑතුවම ලන් උනා අතීතයේ දුර ඈතක ආදරේ මග වරදුනා//
අපි අපිම අද ආයෙම හමු උනා ඒ පාරෙම//
අපි හමු උනා ඒ පාරෙම

මල් යාය නෑල උනා
මල් දෙවෑට හෑඩි උනා
සමනල්ලු ඉර හෑරූනු අත ගියා
අපි ආයේ නොයනා නිසා//
හිතුවෙවත් නෑති දවසක
හිතන් නෑතුවම ලන් උනා අතීතයේ දුර ඈතක ආදරේ මග වරදුනා//
අපි අපිම අද ආයෙම හමු උනා ඒ පාරෙම//
අපි හමු උනා ඒ පාරෙම

නිල් අහාස කලු උනා ඉකි ගගහා වෑලපුනා
කදුලින්ම පිරුනු වෑව බොර උනා අපි නිතර ආව ගිය තෑන නිසා//

හිතුවෙවත් නෑති දවසක
හිතන් නෑතුවම ලන් උනා අතීතයේ දුර ඈතක ආදරේ මග වරදුනා//
අපි අපිම අද ආයෙම හමු උනා ඒ පාරෙම//
අපි හමු උනා ඒ පාරෙම
මෙතන ඔබන්න බාගන්න

Tuesday, January 12, 2010

උබ හරිම ආත්මාර්තකමී

උබ හරිම ආත්මාර්තකමී
මොකද දවස් ගානක් බලන් ඉදල
උබව දකින දවස ලන් උනාම
ඉන්නේ හරිම සතුටින්
ඒත් උබ හරිම නරකයි
පෙරුම් පුරල පෙරුම් පුරල
මම උබත් එක්ක හිනා උනාම
උබ නිකන් දෑක්කේ නෑ වගේ යනව
ඒ කයි කීවෙ උබ හරිම ආත්මාර්තකාමි කියලා
උබ හිනා වෙනකන් බලන්න ඉන්න මම
කසූ

මම vehicles licen එක ගන්න දෑම්මෝ

ගොඩකාලයක් බලන් ඉදල ඔන්න licen එක ගන්න දෑම්ම හබෑයි temporary eka මොකද මට තාම 17 නේ හි හි හි අලුත් නීතියට අනුව 17 temporary කොලේ හරි දෙන එක හොද වෑඩක් ගෙදරින් බර බරේ නතුව බයික් පදින්න පුලුවන් හෑබෑයි ඉතින් L bored තමයි මොනා කරන්නද ගහන් පදින එකනේ

ලගදි කරපු පිස්සු වෑඩටිකක්

මටනන් රතගාය හොදටම තියනව ඒක නිසා අපි gang එකකුත් හදාගත්ත MSR මෙන්න බලන්න අපි නටපු පිස්සු වෑඩ ටිකක් http://www.youtube.com/watch?v=xG1LHjcbLnI http://www.youtube.com/watch?v=0aYHtwgYNwA http://www.youtube.com/watch?v=CXGCuq6NOkQ http://www.youtube.com/watch?v=yzYkeWLUxi4 අපිව මුනුපොතෙන් අල්ල ගන්න මේකට යන්න http://www.facebook.com/group.php?gid=34770083341&ref=search&sid=1383817622.89635652..1

Monday, January 11, 2010

කසූ ගෙ සිත් ඉම

දෑන්නන් නෙට් ලොග්වෙල කරන්නම දෙයක් නෑති තෑන බ්ලොග් එකක් පටන් ගන්න හිතුන මේ තමා මගේ බ්ලොග් එක naughtykasu උනාට මම naughty නෑ හරිද ඒ ටයිම් එකේ මතක් උන එක තමයි දෑම්මේ