කසූගේ සිත් ඉවුර
කසුන් ජිවිතෙට ගලන්න ඉඩ දෙන්න.. තාම අපි පුංචියි.. විඳින වෙදනාවත් එක්ක.. ජිවත් වෙන්න හදවතට එකඟව දවසක ඔය දැනෙන දෙ හා සමාන ම ප්රතිවිරුද්ද දෙත් දැනෙවි.. බය වෙන්න එපා.. යන දෙවල් වලට යන්න දෙමු.. එන දෙවල් වලට එන්න දෙමු.. බලෙන් අල්ලන් ඉදලා වැඩක් නැහැ කිසි දෙයක්...
ඔව් රවා අයියා... මමත් කාලයක් මේ වගේ දෙයක් නිසා ගොඩක් දුක් වින්දා... හැබැයි දැන් හිතෙනවා මට දුක් වෙන්න තරම් දෙයක් මට වුනාද කියලා... කසූ ගිය දේ නෙවෙයි එන දේ ගැනයි හිතන්න ඕනි.. අමාරුවෙන් උනත්.."හැමදාම දුකත් එක්කම ඒ වුන දුක මත්තෙම හැපි හපී ඉන්න බෑනේ.."(යාලුවෙක් ගෙන් උපුටා ගත්තේ)
2 comments:
කසුන් ජිවිතෙට ගලන්න ඉඩ දෙන්න.. තාම අපි පුංචියි.. විඳින වෙදනාවත් එක්ක.. ජිවත් වෙන්න හදවතට එකඟව දවසක ඔය දැනෙන දෙ හා සමාන ම ප්රතිවිරුද්ද දෙත් දැනෙවි.. බය වෙන්න එපා.. යන දෙවල් වලට යන්න දෙමු.. එන දෙවල් වලට එන්න දෙමු.. බලෙන් අල්ලන් ඉදලා වැඩක් නැහැ කිසි දෙයක්...
ඔව් රවා අයියා... මමත් කාලයක් මේ වගේ දෙයක් නිසා ගොඩක් දුක් වින්දා... හැබැයි දැන් හිතෙනවා මට දුක් වෙන්න තරම් දෙයක් මට වුනාද කියලා... කසූ ගිය දේ නෙවෙයි එන දේ ගැනයි හිතන්න ඕනි.. අමාරුවෙන් උනත්..
"හැමදාම දුකත් එක්කම ඒ වුන දුක මත්තෙම හැපි හපී ඉන්න බෑනේ.."(යාලුවෙක් ගෙන් උපුටා ගත්තේ)
Post a Comment