RSS

Saturday, May 15, 2010

nokia phone එකක ලයිෆ් ටයිමර් එක reset කරන හැටි




වලින් මල් කඩන අය දන්නවනේ phone eke තියන ලයිෆ් ටයිමර් එක ගැන
ලයිෆ් ටයිමර් එක බලන්න දන්නෙ නැත්නන් මේ code එක phone එකේ ගහල බලන්න *#92702689#
එතකොට එනව අපි phone එකේ කතා කරපු මුලු කාලය..
මල් කඩන අයට ඇතිවන ප්‍රශ්නයක් තමයි තමන්ගේ phone එක විකුනන්න ගියාම කට්ටිය ලයිෆ් ටයිමර් එක බලල තමයි ගානක් කියන්නෙ ඒ කියන්නෙ කතා කාලය අඩු phones හොද ගානකට දෙන්න පුලුවන්


Image and video hosting by TinyPic

ඔන්න මම කියල දෙන්න හදන්නෙ nokia phone එකක කතා කාලය 0 කර ගන්න විදියක්



හැබයි පොඩි අව්ලක් තියනව මේක සමහර phones වල වැඩ නොකරන්න පුලුවන් නමුත් බහුතරයක් ලගදි ආපු
nokia phones වල වැඩ

කතා කාලය 0 කල හැකි මාදිලි ටිකක්
5700XM, 6110 Navigator, 6120 Classic, N70, N72, N73, E50, E51, E61i, E65, N80, N91, N95, N95 8GB, 5800



මේක කරන්න ඉස්සෙල්ල phone එක mashine එකට connect කරල nokia pc suite එක install කරගන්න

මෙන්න මේ ටික ඉස්සෙල්ලම download කරගන්න

Nemesis service suite link download
lifetimer.pm download

මේ දෙක extract කරගෙන nemesis service suit එක install කරගන්න

ඊට පස්සෙ Nemesis service suite එක run karanna කරන්න

ඊට පස්සෙ phone එක mashine එකට connect karanna((pc suite mode)) කරන්න

පහත රූපවල ඇති පරිදි කරගෙන යන්න

Image and video hosting by TinyPic

Scan for new Device එක click කරාම software එකෙන් phone eka එක ගන්නව


ඊට පස්සෙ phone info button එක click කරන්න
Image and video hosting by TinyPic

ඊට පස්සෙ දකුනු අත පැත්තෙ යට තියන Permanent Memory tab එක click කරන්න


ඊට පස්සෙ එන එකේ write කියල එකක් තියනව ඒක click කරල අපි කලින් downloadඩ කර ගතිපු lifetimer.pm එක open කරන්න

Image and video hosting by TinyPic

ඊට පස්සෙ ඒopen කරපු එක phone එකට install වෙනව හැබැයි 20% නවතිනව ඒත් බය වෙන්න එපා 20% නැවතුනාම phone එක computer eken disconnect එකෙන් කරල phone එක off කරල on කරල බලන්න 0 වෙලා ඇති

Image and video hosting by TinyPic


මොකක් හරි අව්ලක්නන් මට කියන්න මම උදව්වක් දෙන්නන් මේක කියවපු ඔක්කොටම ගොඩාක් ස්තූතී

8 comments:

වැම්පයර් said...

ela !!

කසූ said...

thanx machan

අච්‍චා......... said...

උබ මාර ඩයල් එකක්නෙ....එල එල

අච්‍චා......... said...

එත් මචං මගේ N70ට ඔක වැඩකරන්නැ එ ඇයි...write to eeporm error කියල වැටෙනවා....clakshan89@gmail.com ට එවන්න......

admin - www.AnuradhapuraZone.info/ said...

ඉතින් මගේ පොන් එකේ පාස්වල්ඩ් ගැහැවාම ඔය කාලය මැකිලා යනවනේ අනිත් පොන් ඔහොම නැද්ද ?

කසූ said...

@ admin
uba kiyanade threnne na machoo

admin - www.AnuradhapuraZone.info/ said...

මම කිව්වේ බන් මගේ හැන් පොන් එකේ ඔය ටයිමර් එක කලියර් කරන්න Pc වලට සෙට් කරන්න අවශ නැහැ කියලා. ටයිමරේ තියෙන තැන තියෙනවා ක්ලියර් කරන්න ඔප්ෂන් එකක් එතන නොකියා පාස්වල්ඩ්(හැම පෝන් පොදුයි) 12345 ගහලා ක්ලියර් කරන්න පුලුවන් ලෙසියෙන් බලන්න ටයි එකක් දිලා http://blog.AnuradhapuraZone.info/ anna apa sindiyta

කසූ said...

ow uba oya kiyanne timer ekane a ka ohoma clear karanna puluwan bt macho *#92702689# gahuwama enne life timer eka a ka pc ekata conect karan nathuwa clear karanna baa

Post a Comment