වලින් මල් කඩන අය දන්නවනේ phone eke තියන ලයිෆ් ටයිමර් එක ගැන
ලයිෆ් ටයිමර් එක බලන්න දන්නෙ නැත්නන් මේ code එක phone එකේ ගහල බලන්න *#92702689#
ලයිෆ් ටයිමර් එක බලන්න දන්නෙ නැත්නන් මේ code එක phone එකේ ගහල බලන්න *#92702689#
මල් කඩන අයට ඇතිවන ප්‍රශ්නයක් තමයි තමන්ගේ phone එක විකුනන්න ගියාම කට්ටිය ලයිෆ් ටයිමර් එක බලල තමයි ගානක් කියන්නෙ ඒ කියන්නෙ කතා කාලය අඩු phones හොද ගානකට දෙන්න පුලුවන්

ඔන්න මම කියල දෙන්න හදන්නෙ nokia phone එකක කතා කාලය 0 කර ගන්න විදියක්
හැබයි පොඩි අව්ලක් තියනව මේක සමහර phones වල වැඩ නොකරන්න පුලුවන් නමුත් බහුතරයක් ලගදි ආපු
nokia phones වල වැඩ
කතා කාලය 0 කල හැකි මාදිලි ටිකක්
5700XM, 6110 Navigator, 6120 Classic, N70, N72, N73, E50, E51, E61i, E65, N80, N91, N95, N95 8GB, 5800
මේක කරන්න ඉස්සෙල්ල phone එක mashine එකට connect කරල nokia pc suite එක install කරගන්න
මෙන්න මේ ටික ඉස්සෙල්ලම download කරගන්න
Nemesis service suite link download
lifetimer.pm download
මේ දෙක extract කරගෙන nemesis service suit එක install කරගන්න
ඊට පස්සෙ Nemesis service suite එක run karanna කරන්න
ඊට පස්සෙ phone එක mashine එකට connect karanna((pc suite mode)) කරන්න
පහත රූපවල ඇති පරිදි කරගෙන යන්න

Scan for new Device එක click කරාම software එකෙන් phone eka එක ගන්නව
ඊට පස්සෙ phone info button එක click කරන්න

ඊට පස්සෙ දකුනු අත පැත්තෙ යට තියන Permanent Memory tab එක click කරන්න
ඊට පස්සෙ එන එකේ write කියල එකක් තියනව ඒක click කරල අපි කලින් downloadඩ කර ගතිපු lifetimer.pm එක open කරන්න

ඊට පස්සෙ ඒopen කරපු එක phone එකට install වෙනව හැබැයි 20% නවතිනව ඒත් බය වෙන්න එපා 20% නැවතුනාම phone එක computer eken disconnect එකෙන් කරල phone එක off කරල on කරල බලන්න 0 වෙලා ඇති

මොකක් හරි අව්ලක්නන් මට කියන්න මම උදව්වක් දෙන්නන් මේක කියවපු ඔක්කොටම ගොඩාක් ස්තූතී
8 comments:
ela !!
thanx machan
උබ මාර ඩයල් එකක්නෙ....එල එල
එත් මචං මගේ N70ට ඔක වැඩකරන්නැ එ ඇයි...write to eeporm error කියල වැටෙනවා....clakshan89@gmail.com ට එවන්න......
ඉතින් මගේ පොන් එකේ පාස්වල්ඩ් ගැහැවාම ඔය කාලය මැකිලා යනවනේ අනිත් පොන් ඔහොම නැද්ද ?
@ admin
uba kiyanade threnne na machoo
මම කිව්වේ බන් මගේ හැන් පොන් එකේ ඔය ටයිමර් එක කලියර් කරන්න Pc වලට සෙට් කරන්න අවශ නැහැ කියලා. ටයිමරේ තියෙන තැන තියෙනවා ක්ලියර් කරන්න ඔප්ෂන් එකක් එතන නොකියා පාස්වල්ඩ්(හැම පෝන් පොදුයි) 12345 ගහලා ක්ලියර් කරන්න පුලුවන් ලෙසියෙන් බලන්න ටයි එකක් දිලා http://blog.AnuradhapuraZone.info/ anna apa sindiyta
ow uba oya kiyanne timer ekane a ka ohoma clear karanna puluwan bt macho *#92702689# gahuwama enne life timer eka a ka pc ekata conect karan nathuwa clear karanna baa
Post a Comment