RSS

Friday, January 22, 2010

විනාස කරපු මගේ හදවත


බලපන් මම පොටිදදා කපනව
මොකක්ද දන්නවද
මගේ හදවත
උබට මම මගේ හදවත අරන් තියා ගන්න දුන්න
ඒත් උබ ඒක විනාස කරල බ්ලපන් හැටි
හැම තැනම උබ හදපු කුහර
බලපන් ඒ කුහර පොටිදදා ැපුවත් ගොඩ වෙන් නෑ
බලපන් උබට දෙනකොට රතූපාටට තිබුනු හදවත දැන් කුනු ලේ පාට වෙලා දුක් දෙන් නැතුව එක පිහි පාරකින් මරල දාපන් ඒක මට සැපයි මෙහෙම ඉන්නවට වඩා
ඇත්තටම උබ මොකක්ද මගේ හදවතට කරේ
ආයි නම් මේ හදවත උබට දෙන් නෑ

හදවත පොටිදදා කපන මම කසූ

2 comments:

budhajeewa said...

අම්මට සිරි!

අඩෝ, මේක මාරයි බං!

Randika Sedara said...

ඔව් ඉතින් ‍උබලට දෙයක් දුන්නොත් ඉතින් ඔහොම තමා...

Post a Comment