
බලන්නකෝ යලුවනේ මට ඊයේ උනු වැඩක්. පොලීසියෙ එකෙක් මගෙ ඔලුවට ගැහුවනෙ. මම උගේ ලගින් පුශ් බයිසිකලේ අත් දෙක අත ඇරල් ගියා ඌ කිව්ව "වැඩ නොදා හැඩල් එකෙන් අල්ලන් පලයන්" කියුව. මටත් ඉතින් හොදට ඕන නිසා ටික දුරක් ගිහින් ආයිමත් හැඩල් එක අත ඇරිය. මූ ඒක බලන් ඉදල ටිකකින් ආවේ නැතෑ පොලිස් බයික් එකක. ඌ මගේ ඉස්සරහින් නවත්තල "නවත්තපන් බයිසිකලේ" කිව්ව මාත් ඉතින් නැවැත්තුව ඌ පැනපුගමන් මට ගහන්න ගත්තනේ.. වැඩ පාර දන්න නිසා කනට ගහපු ශොට් එකෙන් බේරුනා වැදුනේ ඔලුවට.ඌ ඊට පස්සේ මගෙ ID එක අරන් නමයි ඇඩ්රස් එකයි ලියා ගත්ත මට නඩු දානව කියුවා .දැන් මල කෙලියක් වෙන්නෙ. බැලින්නන් අපේ මාමා කාරයත් සීන් එක බලන් ඉදල. මම ඌ කියන්න කලින් ගෙදරට කිව්ව. ගෙදරින් කුනු බනුම් උබ ඕන දෙයක් කරගනින් කිඋව.හිතට බයයි යලුවනේ ඌ මට නඩු දාවිද?
6 comments:
බය වෙන්න එපා. උඹෙ ඔය අහිංසක මූන බලං නඩු දාන එකක් නෑ! :D
සිරාවටම කලිසම තෙත් උනාද? :P
අපරාදෙ කලිසම ගලවන් යන්නයි තිබුනෙ
නියමයි ඔයාට මහ ෙගදර යන්නත් පුලුවන්.හා හා හා හා හා....
වේලි වේලි හිටපු කබ්බෙක් වෙන්න ඇති....
උඹ උසාවියේදි පෙන්නන්න ලංකාවෙ කොල්ලොන්ගේ වීඩියෝ ටිකක් අරන් පලයන් ..
වැඩේ ගොඩ !!
aniwa hoda stunts tikak aran gihin dala pennanawa
Post a Comment