


3.6 L / V6 producing 304 hp (227 kW)
මේක දැක්කම කට්ටියට මොකද හිතෙන්නෙ පිස්සු හදෙන්නෙ නෑද්ද දැන් ලන්කාව කොච්චර දියුනුද බලන්න කට්ටියට මේ කාර් එක මතක ඇතිනෙ අර ට්රාන්ස්ෆොර්මර්ස් චිත්රපටියෙ බම්බල් බී ගෙ කාර් එක තමා ඔය තියෙන්නෙ ස්පෙශල් එඩ්ශන් නොවැ අහපු විදියට ආසියවටම තියන එකම වහනේ ඕක තමයි තවත් සල්ලි නාස්තියක් මොන මන්ත්රීගේ පුතාද දනනෑ මේ ක ගෙනාවේ මෙක දුවන්නේ නාවල පත්තෙලු
1 comments:
ඇඩෙනව නේ
Post a Comment