RSS

Monday, January 18, 2010

මේ වැඩේ හරිද????


මේ පින්තූරය නෙට් එකට දාපු එවුන්ගෙන් මම අහන්නේ උබලටත් අම්මල නන්ගිල ඉන්නව නේද ඇයි මෙච්චර පහත් වැඩ කරන්නෙ.මේ අයත් අපි වගේම පාසල් යන අය හිතුවද මේ නිසා ඒ අයට වෙන දෙය ගැන.මේ අය වරදක් කරා මම නෑ කියන් නෑ. ඒ උනාට මේ පින්තූරය හැම තැනම පතුරල කරන්නේ හරිදෙයක්ද පොඩ්ඩක්වත් පව් කියල හිතෙන්නෙ නැද්ද මේ අය..පොඩ්ඩක් මානුශිකව මේ අය ගැන හිතන්න.තව මේ පින්තුරය නිසා අපේ පාසල් පද්දතියත් පිරිහෙනව නේද..පොඩ්ඩක් හිතල බලන්න ඔයාල කරපු වැඩේ හරිද කියල.මට ඔයලගෙන් ඉල්ලන්න තියෙන්නෙ මේ වගෙ පහත් වැඩ කරන්න එපා කියල ((මම මේ පින්තුරය දැම්මේ දැනටත් හැමෝම වගේ මෙ පින්තුරය දැකල අහවර නිසා))

4 comments:

Unknown said...

ඉස්කොලේ බන් ඔය වැරැද්ද කරන්නේ.මොකට ද කැමරා.ජංගම දුරකථන වැනි දේවල් ගෙන්න දෙන්නේ.එහෙම වූනා නම් තමාගේ පාසලත් ඔහොම සවුත්තු වෙන්නේ නෑනේ.මුන්ට තමයි කියන්න ඕනේ වෙස කෙල්ලො කියලා.තුක් නොදකින් මේ වගේ වෙස කෙල්ලො මොකට ඉපදෙනවා ද මන්දා......

කසූ said...

ඒ උනට එහෙම කියන් එප පාසැලේ වරද කියල මොකද ජන්ගම දුරකතන කැමරා පවිච්චි කරන්නත් ඕන පාසැල් වල මොකද නැත්නන් මේ වෙනස්වන ලොකෙත් එක්ක අපිත් අලුත් වෙන්න ඕන ඒත් ලමයින්ට ඒව හරි විදියට යොදාගන්න හැටි කියල දුන්නනන් ඉවරනේ.මේ කෙල්ලො ටික වරදක් කර තමා ඒ උනාට පව් නැද්ද

prashan said...

me kellonge loku waraddak man nan dakinne na, apith karana dewal wala hatiyata. ewagema mewa internet ekata danma kiyala wadiya ganan ganna oneth na. ada kale kellekwa me wage dekin maninna tharam aluth paramparwe kollo moda na kiyala man hithanawa. oya wayasata ohama fun noganna un bandata passe thama fun ganne.ethakota ethin habak

prashan said...

forgot to say two girls in the left side mara sweet he he ;)

Post a Comment