RSS

Tuesday, January 12, 2010

උබ හරිම ආත්මාර්තකමී

උබ හරිම ආත්මාර්තකමී
මොකද දවස් ගානක් බලන් ඉදල
උබව දකින දවස ලන් උනාම
ඉන්නේ හරිම සතුටින්
ඒත් උබ හරිම නරකයි
පෙරුම් පුරල පෙරුම් පුරල
මම උබත් එක්ක හිනා උනාම
උබ නිකන් දෑක්කේ නෑ වගේ යනව
ඒ කයි කීවෙ උබ හරිම ආත්මාර්තකාමි කියලා
උබ හිනා වෙනකන් බලන්න ඉන්න මම
කසූ

1 comments:

budhajeewa said...

මචං, කොහොමද මගෙ හිතේ තියන අදහස් වලිං උඹ කවි ලියන්නේ?

Post a Comment