RSS

Wednesday, February 3, 2010

මට ඔයා එක්ක කතා කරන්න ඕන කමක් නෑ



පුළුවන් නම් මගේ හිතට එබිල බලන්න
මම බොහොම අමාරුවෙන්
මගේ හැගීම් වලට යතුරුදාල තිබුනේ
ඔයාව දැක්කම තවත් කොහොමද මම
හැඟීම් හිර කරන් ඉන්නේ
මාත් මනුස්සයෙක්
ඒත් ඔයා කියනව
"මට ඔයා එක්ක කතා කරන්න ඕන කමක් නෑ" කියල
මම වදයක් වෙන්න හිතුවෙ නෑ
ඔන උනෙ වචනයක් කත කරන්න
මීට පස්සෙ මම ඔයාට වදයක් වෙන්නෙ නෑ....

3 comments:

budhajeewa said...

:)

sithija said...

@Supun Budhajeewa: වෙන දාන්න එකක් තිබුණෙම නැද්ද. :P

මැට්ටා said...

මම දැන් කාලයක් තිස්සෙ කල්පනා කරන දෙයක් තියනව.
කොල්ලෙක් බොක්කෙන්ම කෙල්ලෙකුට ආදරය කරල
එක එයට කිවම එයා කැමති නැ කිවුවම කොල්ලට මැරෙන් හිතෙන එක සාදරනයි නෙ
එත් ඒ කෙල්ලට මැරෙන්න හිතෙනව කියන්න තරම් සාදරන හේතුවක් තියනවද?

Post a Comment