පුළුවන් නම් මගේ හිතට එබිල බලන්න
මම බොහොම අමාරුවෙන්
මගේ හැගීම් වලට යතුරුදාල තිබුනේ
ඔයාව දැක්කම තවත් කොහොමද මම
හැඟීම් හිර කරන් ඉන්නේමාත් මනුස්සයෙක්
ඒත් ඔයා කියනව
"මට ඔයා එක්ක කතා කරන්න ඕන කමක් නෑ" කියල
මම වදයක් වෙන්න හිතුවෙ නෑ
ඔන උනෙ වචනයක් කත කරන්න
මීට පස්සෙ මම ඔයාට වදයක් වෙන්නෙ නෑ....
3 comments:
:)
@Supun Budhajeewa: වෙන දාන්න එකක් තිබුණෙම නැද්ද. :P
මම දැන් කාලයක් තිස්සෙ කල්පනා කරන දෙයක් තියනව.
කොල්ලෙක් බොක්කෙන්ම කෙල්ලෙකුට ආදරය කරල
එක එයට කිවම එයා කැමති නැ කිවුවම කොල්ලට මැරෙන් හිතෙන එක සාදරනයි නෙ
එත් ඒ කෙල්ලට මැරෙන්න හිතෙනව කියන්න තරම් සාදරන හේතුවක් තියනවද?
Post a Comment