
මට හිනා වෙන්න කියල දුන්නු ඔයා
අද මට ඊටත් වඩා හොදට අඩන්න කියල දෙනව
මට සතුටින් ඉන්න කියල දුන්නු ඔයා
අද මට දුකින් ඉන්න කියල දෙනව
කමක් නෑ ඔයා සතුටින්නේ
මට ඒ ඇති
ජීවිතේ කියන්නේ මේක වෙන් ඇතී
ඒත් මම ජීවිතේට කොහොම හරි මූන දෙනව
කසූගේ සිත් ඉවුර






ජනදිපතිවරනයත් ඉවර උන නේ.... අනේ මන්ද.මේ පාර ජනාදිපතිවරනය සාදාරනද ?? ගොඩාක් ආන්දෝලනයකට ලක් උනා.කට්ටිය කියනව බොරු ප්‍රතිපලලු දුන්නේ. දැන් ඉතින් ඕව කියල මොනා කරනද?? එක්කෙනෙක් දිනල ඉවරනේ.ඒ උනාට කියන්න කැමතී කවුරු හලී බොරුවක් කරානන් බොරුවට ආයුශ කෙටී.. ඒච්චරයි කියන්න තියෙන්නේ කියන්න දේවල් තීනෝ කියන්න බයයි.. මොකද ඒව කියුවොත් හෙට වෙනකොට මගේ බ්ලොග් එකට බෝම්බයක් ගහල තියෙවි හී හී හී.
