කසූගේ සිත් ඉවුර
අනිවා ඕක තමයි ජීවිතේ කියන්නේ.....දුකයි සතුටයි එක්ක ගෙවන එක තමයි ජීවිතේ කියන්නේ....(මට හිතෙන හැටියට )
ඕක තමයි ජිවිතය අපි කොච්චර ආදරය කලත් අන්තිමට ඒ ආදරයම අපිව දාලා යනවා අපිට හිත හදාගන්න සිද්ධවෙනවා.. ඒත් ඒ ආදරයට අපි කවදාවත් වෛර කරන්නේ නැ..
ඔය දුක විඳින්නෙ නැති අයත් ඉන්නවා. ඒත් සමහරුන්ට ජීවිතේ ඔයිට වැඩිය දුකයි.
3 comments:
අනිවා ඕක තමයි ජීවිතේ කියන්නේ.....
දුකයි සතුටයි එක්ක ගෙවන එක තමයි ජීවිතේ කියන්නේ....
(මට හිතෙන හැටියට )

Post a Comment