RSS

Thursday, March 31, 2011

මාව ලැජ්ජාවක්ලු


හිතුවේ නෑ කිසි දිනක
ඔබ මෙලෙස මට
බැන වදී මාව පහත් කරයි කියල
ඔයාට මාව ලැජ්ජාවක්ලු
යාලුවන්ට මම ඔයාගේ පිරිමි පරානේ කියන්න ලැජ්ජලු
ඔයාගෙන් ඔය ටික අහන්නද
මේ පිස්ස
අවුරුද ගානක් ඔයාට ආදරේ කරේ
ඔයා මොන හිතකින්ද එහෙම කියුවේ
ආපහු ඔයාම කියනව කියපුව ගනන් ගන් එපාලු
ඒ උනාට මගේ හිත රිදිල ඉවරයි
ඔයා කියපුව අනිත් අය කියනදේවල් වගේ
වම් කනෙන් අහල දකුනු කනින් පිටවෙන්නෙත් නෑ
ඒව හිතේ දෝන්කාර දෙනව
අව්ලක් නෑ දැන්මට ඕන දෙයක් විද දරා ගන්න පුලුවන්

2 comments:

නදී said...

දුකයි.

~ChAnDiKa~ said...

අත්දැකීමක් නම් සැලෙන්න එපා කියලය් කියන්න තියෙන්නේ...

Post a Comment