RSS

Sunday, November 28, 2010


ඔයාගේ ඔය හිතුවක් කාර ඇස් හොයන
මගේ හිතුවක්කාර හිත
කොච්චර කියුවත් අහන් නෑ ඔයාමගෙන් ගොඩාක් දුරට ගිහින් කියලා
එක වෙලාවකට මේ හිතුවක්කාර හිත කියනවා
ඔය මේ ලග ඉන්නව වගේ දැනෙනවලු
මම ආදරෙන් ඔයාගේ ඔලුව ඉබිනකොට
ඒ ආපු සුවද ආපහු දැනෙනවලු
මගුල කෝ ඔයා ලග නෑනේ
හැමදාම මාතර බෝදිය ඉස්සරහින් යනකොට
මේ හිත මට මට මතක් කරල දෙනව
යා එක්ක බෝදිය ලගින් බැහැල
බෝදියට පඩුරක් දාල වැදල
දෙන්න එක්ක අත් අල්ලන් රස්තියාදු ගහපු හැටි
අනේ ආපහු ඒකාලේ එනවනන්
ඔයා මගෙන් ගොඩාක් දුරට ගිහින්

2 comments:

budhajeewa said...

දුක තමා බං... මොනා කොරන්නද? :)

ජංජාල චාමර said...

දුකයි..ඒත් මොනවා කරන්නද!!

Post a Comment