RSS

Saturday, November 6, 2010

ජීවිතේ මහ පිස්සන් කොටුවක්



ජීවිතේ මහ පිස්සන් කොටුවක්
කතා කරල වැඩක් නෑ හැමදේම එපා වෙලා
හෙට ඉදන් අලුත් ජීවිතයක් පටන් ගන්නව කියල හිතුවත්
මම
එකම තැන පල් වෙනව
කසූ මොකක්ද බන් උබේ ඔය ජීවිතේ
හැමෝටම පේන්න උඩින් හි
නාවෙලා
හිත යටින් මහා ගින්දරක් පත්තුකරන්
හැම දුකක්ම හිතට තුරුල් කරන්
ඉන්න උබේ ඔය හිත දවසක පුපුරාවි
අනාගතේ ගැන ලොකු ලොකු හීන නෑ
ඉපදුනාට ඔහේ වැනෙනවා

3 comments:

මහිම මදුරංග said...

moko mlli unee awulakda?

මහිම මදුරංග said...

mamath ohoma thama ban monawa karannada?

Anonymous said...

මොකද මචං ජීවිතේ ගැන ඔච්චරටම කලකිරිලා.?

Post a Comment