
ඔයාගේ ඔය හිතුවක් කාර ඇස් හොයන
මගේ හිතුවක්කාර හිත
කොච්චර කියුවත් අහන් නෑ ඔයාමගෙන් ගොඩාක් දුරට ගිහින් කියලා
එක වෙලාවකට මේ හිතුවක්කාර හිත කියනවා
ඔය මේ ලග ඉන්නව වගේ දැනෙනවලු
මම ආදරෙන් ඔයාගේ ඔලුව ඉබිනකොට
ඒ ආපු සුවද ආපහු දැනෙනවලු
මගුල කෝ ඔයා ලග නෑනේ
හැමදාම මාතර බෝදිය ඉස්සරහින් යනකොට
මේ හිත මට මට මතක් කරල දෙනව
ඔයා එක්ක බෝදිය ලගින් බැහැල
බෝදියට පඩුරක් දාල වැදල
දෙන්න එක්ක අත් අල්ලන් රස්තියාදු ගහපු හැටි
අනේ ආපහු ඒකාලේ එනවනන්
ඔයා මගෙන් ගොඩාක් දුරට ගිහින්