උබ හරිම ආත්මාර්තකමී
මොකද දවස් ගානක් බලන් ඉදල
උබව දකින දවස ලන් උනාම
ඉන්නේ හරිම සතුටින්
ඒත් උබ හරිම නරකයි
පෙරුම් පුරල පෙරුම් පුරල
මම උබත් එක්ක හිනා උනාම
උබ නිකන් දෑක්කේ නෑ වගේ යනව
ඒ කයි කීවෙ උබ හරිම ආත්මාර්තකාමි කියලා
උබ හිනා වෙනකන් බලන්න ඉන්න මම කසූ
1 comments:
මචං, කොහොමද මගෙ හිතේ තියන අදහස් වලිං උඹ කවි ලියන්නේ?
Post a Comment